ජාමුනි කමන්ත තුෂාර – අල්ලස දුෂණයට එරෙහි පුරවැසි බලය, සභාපති

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අල්ලස දුෂණයට එරෙහි පුරවැසි බලය, සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා පවසා සිටියේ ශ්‍රි ලංකාවේ අහිංසක මිනිස්සුන්ට හොර බෙහෙත් ගෙන්වා ජිවිත නැති කරපු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු නිලධාරින් නව දෙනෙකුට විරුද්දව ඔවුන්ගේ වත්කම් පරික්ෂා කරන්න කියා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් යොමුකිරීමට බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>