පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න

එදා ජාතිය ගොඩනැගීමේ ඇමති විදියට මේ අනුරාධපුරයට කප්පරක් වැඩ කළේ මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ එස්. එම්. චන්ද්‍රසේන. ඊට පස්සේ මේ රටේ ගොවියවයි මේ රටේ අලියයි දෙන්නම භාරව ගොවිජන සේවා වනජීවී ඇමති විදිහට මේ මුළු රජරටට අසාමාන්‍ය වැඩ කොටසක් ඉටුකළෙත් එතුමා.

නම මුලට එස්. එම්. කියලා තිබුනට, මම දන්නේ නැහැ, ඒකෙ තේරුම, මම හිතනවා එස්. එම්. කියන්නේ සැමදා මහින්දගේ චන්ද්‍රසේන වෙන්න ඇති කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>