පා. ම. නලීන් බණ්ඩාර

අවුරුදු දෙකක් ජනාදිපතිතුමා වැල් පාලමේ යන අතරතුර එක දෙයක් නම් වෙලා තියෙනවා. මේ අමාත්‍ය මණ්ඩලයේ සෙට් එක වැල් පාලමේ තියෙන යකඩ ඇණ ටික ගලවගෙන තියෙනවා. ඒවා නම් ජනාධිපතිවරයාට පේන්නේ නැහැ. තව පෝය තුනකින් වැල් පාලම කඩා වැටෙනවා ජනාධිපතිතුමත් එක්කම. ජනාධිපතිවරයා වැල් පාලමේ යන අතරතුර තම අමාත්‍ය මණ්ඩලය විසින්, වැල් සවිකර ඇති යකඩ පට්ටම්, ඇණ මුරිච්චි, කළු කඩේට විකිණීමේ අරමුණින් ගලවා තිබෙන නිසා තමයි කඩාගෙන වැටෙන්නෙ.

මේ බංකොලොත් භාවයට පත් කරපු හොරු ටික එක්ක වැල් පාලම උඩ නැගගෙන එතුමා අපිට වැල් පාලමෙන් එතෙර කර ගැනීම ගැන කතා කරනවා. ඒ නිසා ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයේ ඉන්න හොරු සෙට් එකත් එක්කම මේ වැල් පාලම කඩාගෙන වැටෙනවා.

පා. ම. නලීන් බණ්ඩාර මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>