සාගර කාරියවසම් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව අමාත්‍ය ධුරයක් ලබා දීමට කටයුතු කිරීමට පක්ෂයක් ලෙස සම්පූර්ණයෙන් විරුද්ධ බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>