තිස්ස අත්තනායක

ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැට පහක් සඳහා පසුගිය වසරේ අය කරපු බදු ප්‍රතිශතය තවදුරටත් ඉදිරියට ගෙනියන්න නැවත අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. NPP සහ JVP නායකයන් වේදිකාවල කතා කරේ අත්‍යවශ්‍ය ආහාර සඳහා අය කරන සියලු බදු අඩු කරලා ජනතාවට සහන දෙනවයි කියලා. කෝ දැන් අලුතෙන් සොයාගත්ත විකල්ප ආදායම් මාර්ග. අඩුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන සහල් වලට සීනි වලට පිටි වලට කිරිපිටි වලට ඒ වගේම බෙහෙත් වලට අඩු ගානේ අය කරපු බදු ප්‍රතිශතය පහළ දමන්නට තිබුණා. අපි අහනවා දැන් කෝ ඒ සහනය?

තිස්ස අත්තනායක මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>