ජනපති රනිල් වික්‍රමසිංහ

දීර්ඝකාලීන මිත්‍රයෙක් මට අහිමිවුණා .ජනාධිපතිකම ලැබුනයින් පස්සේ මං එතුමා එක්ක සාකච්ඡා කරා. අපි දෙන්නගෙම එකඟත්වය වුණේ නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ මේ රටට විසදුම් ලබා ගැනීමයි. ඒම නිසා ඒ සාකච්ඡා ඉදිරියට කරගෙන ගියා. නමුත් මට මූලිකත්වය දෙන්න තිබුණේ රටේ ආර්ථික ප්‍රශ්නයට. ඒ නිසා අපේ සාකච්ඡා අන්තිම මාස දෙක තුනේදි කල් ගියා. නමුත් ඒ කාරණා අපි සාකච්ඡා කර අවසන් කල යුතුයි. අපි දෙදෙනාම නොබෙදුණු ශ්‍රී ලංකාවක් සදහා කැප වුණු පුද්ගලයන්.

ජනපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>