අයිතීන් උදෙසා කාන්තාවෝ – සාවිත්‍රී පෝල්රාජ්

අයිතීන් උදෙසා කාන්තාවෝ විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවට අදහස් දක්වමින් සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසා සිටියේ තවදුරටත් ජනතාවගේ ජීවිත අර්බුදයට නොහෙලා පවතින ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් බවට පත් නොකර ඉක්මනින්ම මැතිවරණයකට යායුතු බවයි.

තවදුරටත් එතුමිය පවසා සිටියේ චන්දය පැවැත්වීමට අවශ්‍ය පරිසරය සාදාගැනීම සඳහා ඇමරිකන් ඩොලර් 400 ණයක් ලබාගෙන ව්‍යාජ ආර්ථික ප්‍රසාරණයක් පෙන්වීමට පාලකයන් උත්සාහ ගත්තත් මේ ලබාගන්නා ණය ගෙවීමට සිදුවන්නේ ජනතාවටම බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>