නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

පසුගිය කාලයේ අපිට හෙළිදරව් වුණා අපේ රටේ ආයතන රාජ්‍ය, අර්ධ රාජ්‍ය, ඒ වගේම පෞද්ගලික ආයතන විසිදෙදාස් හාරසිය පනහකට වැඩි ප්‍රමාණයක් EPF අරමුදලට දායක වෙලා නෑ. ඒ අරමුදල් ගෙවලා නෑ. මේ වනවිට බිලියන තිස් හයකට ආසන්න මුදලක් තිබෙනවා නොගෙවන ලද EPF අරමුදල්. මේවා පිළිබඳවත් අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මාධ්‍ය හමුවේ සිදුකළ හෙළිදරව්ව

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>