යොහාන් වඩුගේ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

මම පෙම්වතුන්ගේ දිනය නිසා ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට රෝස මලක් ගෙනාවා. හැබැයි අද මේ ආණ්ඩුව කියපු දේවල් එක්ක පෙත්තෙන් පෙත්ත ගැලවෙන තත්වයට පත්වෙලා තියෙනවා. උගන්ඩාවෙන් සල්ලි ගේනවා කිව්වා තාම නැහැ. ලක්ෂ දොළහට කාර් එකක් දෙනවා කියලා කිව්වා ඒකත් නැහැ. එක පෑන් පාරෙන් හාල් ප්‍රශ්නය ඉවර කරනවා කිව්ව අද වෙනකොටත් විසඳගන්න බැරි වෙලා තියෙනවා. දුක් විඳින අන්තිම පෝය කියලා කිව්වා ඒකටත් එක පෙත්තක් ගැලවෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>