විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත EP 11

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත වෙබ් නිව්ස් කතිකාවට එක්වූ සමස්ථ ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ශ කුමාර මහතා කියා සිටියේ වසර ගණනාවක සිට මේ විදුලි අර්බුදයට මුහුනදීමට සැලසුම් සකස් කළ යුතුව තිබූ බවත් විදුලි බල පරිභෝජනය නිසි පරිදි කළමනාකරණය කිරීමටත් සූර්ය ශක්තිය වැනි විකල්ප බලශක්ති උත්පාදන ක්‍රම ඇති කිරීමට කටයුතු කළ යුතුව තිබූ බවත් ය.

නිරුක්ශ කුමාර මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>