නාමල් රාජපක්ෂ
මම පහුගිය දිනක පාර්ලිමේන්තුවේ සඳහන් කරා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා බොරු කියන්න තියෙන අයිතිය අපි අයින් කරන්න ඕනේ කියන එක. ඒ වරප්‍රසාදය දීලා තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්නය ඇති සැටියෙන් කියන්න මිසක් බොරු කියන්න නෙවෙයි. ඒ හින්දා අපි විශ්වාස කරනවා අපේ නීතිඥ සංගමය විශ්වාස කරනවා එය වෙනස් විය යුතුයි. ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරි ගෙනල්ලා එය වෙනස් කරන්න අපි කටයුතු කරනවා.
නාමල් රාජපක්ෂ මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>