පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්

සක්වල වැඩසටහන නවත්තන්න ආණ්ඩුව විතරක් නෙමෙයි මාලිමාව නොහොත් ජනතා විමුක්ති පෙරමුණටත් උත්සාහ කරනවා.ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයේ ගර්භනී මාතාවන්ට හාල් පැකට් එකක් ඇතුළු ඒ ආහාර මල්ලක් ලබා දීම වෙනුවෙන් මොන තරම් මඩ ගැහුවද?

ආණ්ඩුව මේක කරන්නේ වෛරයට. රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක වෛරයි. හැබැයි මාලිමාව මේක කරන්නේ කුහකකමට. ඉතින් කුහකයින්ට සහ වෛරක්කාරයින්ට, සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මේ සුබසාධන වැඩසටහන් ඇලජික් වුණාට මොන ගැටළු ආවත් මේ වැඩසටහන් එකක්වත් නවත්තන්නේ නෑ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>