පා.ම. මුජිබර් රහුමාන්

මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසා සිටියේ ආනයන තහනම තවමත් ක්‍රියාත්මක වන අතර මේ නිසා ඩොලරයට පවතින ඉල්ලුම අඩුවී ඇති අතර මෙය ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහල යෑමට හේතුවී ඇති බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>