සංඛ අභයවර්ධන

ලංකාවේ වී ගොවීන්ට වී නිසි මිලකට විකුණගන්න බැරිවෙලා තිබෙන්නෙත් ඉතාම අඩු මිලට කුණුකොල්ලෙට වී මිලදී අරගෙන ඉහළ මිලකට වී මුදලාලිලාට, වී මාෆියා එකට හාල් නිෂ්පාදනය කරලා පාරිභෝගිකයන්ගෙන් අයුතු ලාභයක් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙත් ගොවීන්ට තිබෙන අරමුදල්වල ගැටළුව හින්දා. ඒ කියන්නේ වගා කරනකොට වගා ණයක් ගන්න මේ ගොවීන්ට ලංකාවේ සම්ප්‍රදායික තක්කඩි බැංකු පද්ධතියෙන් ඉඩක් නැහැ. බැංකුවකට ගියහම ලෝන් එකක් ගන්න උදව් කරනවා වෙනුවට ඇත්තටම ලෝන් එක නොදී ඉන්න එක තමා ලංකාවේ බැංකු වල සම්ප්‍රදාය.

සංඛ අභයවර්ධන මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>