ජාමුණි කමන්ත තුෂාර
පසුගිය දිනවලදී රටේ ආන්දෝලනයට ලක්වුණු කන්ටේනර් තුන්සිය විසිතුනක් රේගුව මුදාහැරීම සම්බන්ධව රේගු වෘත්තීය සමිති නායකයින් එළියට ඇවිල්ලා කියනවා. හැබැයි රේගුවේ වෘත්තීය සමිති රේගුවේ නිලධාරීන්ගේ දූෂණ වංචා ගැන කතා කරන්නේ නෑ. ලොකු ප්‍රමාණයක් බැලුවහම අන්ත දූෂිත රේගු නිලධාරීන් ඉන්නේ.
ජාමුණි කමන්ත තුෂාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>