දිලිත් ජයවීර

අපි දැනගෙන හිටියා අනුර කුමාර තමයි ජයග්‍රහණය කරන්නේ කියලා. ඒ නිසා මං අනුර කුමාරට දිගින් දිගටම ආරාධනා කරා මං සමග විවාදයකට හෝ සංවාදයකට ඇවිත් මෙන්න මේ කරුණත් එක්ක තර්ක කරන්න කියලා. ඔහු සහභාගි වුණේ නැහැ. ඔහුගේ පිටු දෙසිය හැටක් විතර තියෙන පොතේ කිසිම තැනක උපාය මාර්ගයක් නැහැ.

පඩි වැඩි කරන්න නම් අපිට ලාභයක් තියෙන්න ඕනේ. බදු ගෙවන්නට ඕනේ. ඊ. පී. එෆ්. ගෙවන්නට ඕනේ. ඊ. ටී. එෆ්. ගෙවන්නට ඕන. ලයිට් බිල ගෙවන්නට ඕන. වතුර බිල ගෙවන්නට ඕන. එහෙම වියදම් කරන්න විදිහක් නැහැ සල්ලි එන්න විදිහක් නැත්නම්.

ආණ්ඩුවේ හිස් පිටුවල වැඩපිළිවෙල ලියන්න දිලිත් සූදානම්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>