පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

අලුතෙන් නම් කරන ලද ක්‍රම සහ විධි කාරක සභාව අද දින පාර්ලිමේන්තුවේ රැස්වුණා. ආණ්ඩුවෙත්, විපක්ෂයේත් ඒකමතික තීරණයෙන් එහි සභාපති ධුරයට නැවත වතාවක් මාව පත් කර ගැනීමට ක්‍රියා කිරීම ගැන මම ස්තූතිවන්ත වෙනවා.

විශේෂයෙන්ම බදු වැඩි කිරීමකින් තොරව ලංකාවේ ගනුදෙනු ඉලෙක්ට්‍රොනික පද්ධතියකට ළඟා කරගෙන අපගේ ආදායම් දෙගුණ කරගැනීමේ වැඩපිළිවෙලක් අපි යෝජනා කරලා තියෙනවා.ඒ වගේම ලංකාවට පිටරටින් ගෙන්වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැදගත් ප්‍රතිපත්ති තීරණ කිහිපයක්ද එහි තිබෙනවා.

පා. ම. පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>