පා. ම. කවින්ද ජයවර්ධන

ජාතික ජන බලවේගය හොරු අල්ලනවා කියලා කියනවා. ඒ වගේම කළු සල්ලි තියෙන පුද්ගලයන්ට ආයෝජනය කරන්න දෙනවා. ඒ ආයෝජනය කරන මුදල්, කොහෙන්ද ආවේ කියලා හෙළිදරව් කරන්න අවශ්‍ය නෑ කියලා කියනවා. එතකොට රටේ ධනය මංකොල්ල කාපු, බදු නොගෙවපු ව්‍යාපාරිකයෝ ඇතුළු මේ පිරිස් එක් රැස් කරගත්ත ධනය, කළු සල්ලි, රටේ ආයෝජනය කරන්නේ කොහොමද? මේක ජාත්‍යන්තර මුල්‍ය නීති වලට පටහැනියි.

පා. ම. කවින්ද ජයවර්ධන මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>