පූජ්‍ය අක්මීමන දයාරතන හිමි

පාස්කු ප්‍රහාරය පත්වන කාලයේදී බස්නාහිර පළාත භාර ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කළේ අසාද් සාලි කියන ආණ්ඩුකාරවරයා. එතුමා මාධ්‍ය සාකච්ඡාවක් තියලා පැහැදිලි කරනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධව සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. අපි එතුමන්ලාගෙන් අහන්නේ, මුස්ලිම් පල්ලි වලින් හමුවුනු ත්‍රස්තවාදයක් ඇති කිරීම සඳහා ගන්න තියෙන බඩු භාණ්ඩ පිළිබද පරීක්ෂා කරන එක වැරදිද?

පූජ්‍ය අක්මීමන දයාරතන හිමි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>