අශෝක රන්වල
රජයක් විදිහට මේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට මූලික අවශ්‍යතාවයක් වන පාසල් නිල ඇඳුම් ටික, පොත්පත් ටික වගේම, ඒ දරුවන්ට ජීවත් වෙන්න ඕන අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක් දරුවන්ට ලබාදීම රජයේ වගකීමක් බවට පත්වෙලා තියෙනවා. හැබැයි අද මේ භාණ්ඩාගාරයේ පතුලටම හිදිලා තියෙනවා. මෙවැනි තත්වයක් තුල දෙදහස් විසිහතර අවසානයේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා බරපතළ උත්සාහයක යෙදුනා පහුවුණු වකවානුව පුරාම මේ දරුවන්ට අවශ්‍ය ඒ උපකරණ ටිකත් පාසල් නිල ඇඳුමත් ඒ අඩුපාඩු ටිකක් සපුරන්න.
අශෝක රන්වල පොත් බෙදා දීමේ උත්සවයකට සහභාගි වෙමින් මාධ්‍ය හමුවේ දැක්වු අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>