හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

තිබුණු විරුද්ධ පක්ෂය අවුරුදු හැත්තෑ අටක නිදහසෙන් පස්සේ අසමත් වූ විරුද්ධ පක්ෂයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. විරුද්ධ පක්ෂයේ කාර්යභාරය තමයි ආණ්ඩුවක් වෙනස් වෙනකොට ඒ ආණ්ඩුව භාර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>