නියෝජ්‍ය මාධ්‍ය ලේකම් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය – සුමිදු එන්දාවිතාරන

අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් සුමිදු එන්දාවිතාරන මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව වැටලීමේ සිට තම සංවිධානයත් තවත් සහෝදර සංවිධාන කිහිපයකුත් අරගලයේ මුල සිටම අරගලයට සම්බන්ධවී සිටීමේ අරමුණ ප්‍රතිපත්ති මය වෙනසක් තුලින් රට නිවැරදි මාර්ගයකට ගෙනයාම බවයි.

සුමිදු එන්දාවිතාරන මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>