අවංක දේශපාලඥයෙක් නම් ස්වේච්චාවෙන් විගණනයට ඉදිරිපත් වෙන්න

නියෝජ්‍ය මාධ්‍ය ලේකම් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය - සුමිදු එන්දාවිතාරන අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් සුමිදු එන්දාවිතාරන මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව වැටලීමේ සිට තම සංවිධානයත් තවත් සහෝදර සංවිධාන කිහිපයකුත් අරගලයේ මුල සිටම අරගලයට සම්බන්ධවී සිටීමේ අරමුණ ප්‍රතිපත්ති මය වෙනසක් තුලින් රට...