ජනාධිපති උපදේශක සාගල රත්නායක

අප රටට ඇතුල් වන මත්ද්‍රව්‍ය වලින් 60% – 65% ක් ප්‍රමාණයක් අපට වැටලීම්වලින් සොයා ගත හැකිව ඇති බවත් තවත් 40% ක් පමණ සොයා ගැනීමට නොහැකිව රට තුලට ඇතුල් වෙන බව ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ප්‍රකාශ කර සිටී.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>