සාගල CID යට.. – 06.08.2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අද (06) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ. මොහුව කැඳවා ඇත්තේ යම් පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට බව විශ්වාස කෙරේ. මෙම සිදුවීම හිටපු ජනාධිපතිවරයාගේ පරිපාලනයට අදාළ කරුණු හෝ ඔහුගේ කාර්යමණ්ඩලයේ ක්‍රියාකාරකම් පිළිබඳව පවත්වනු ලබන විමර්ශනයක කොටසක් විය හැකි බවට ආරංචි...