හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

පැය 05 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, හිටපු ජනාධිපතිවරයා සවස 2.00 ට පමණ අල්ලස් කොමිසමෙන් පිටව ගොස් ඇත.

ඔහුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ, වසර 15 කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ වංචාවක් සම්බන්ධයෙනි.

Ex-President Sirisena leaves CID after recording statement