ශ්‍රී ලාංකීය ජනතා ව්‍යාපාරය – කැඳවුම්කරු අනුරාධ තෙන්නකෝන් මහතා.

පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකට පැමිණ අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ රටට අහිතකර ගිවිසුම් බොහොමයක් අත්සන් කර ඇති බවත් එම කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තු සභාගත කර නොමැති බවත්ය. එතුමා තවදුරටත් සඳහන් කර සිටියේ අමුල් සමාගමට රටේ වටිනා සම්පත් සියල්ලක් ම විකුණා දැමීමට මෙම ආණ්ඩුව සූදානම් වන බවය. තමන් ඊට කිසිසේත්ම ඉඩ නොතබන බවත් ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>