සරෝජා පෝල්රාජ්
අපි මේ වෙලාවේ නීතිය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. මහින්ද රාජපක්ෂලා අතර තියෙන සම්බන්ධකයින් කොයි වර්ගයේද කියලා දැන් තමයි පේන්න ගන්නේ. අපි අපේ රජයක් යටතේ, අපේ ආණ්ඩුවක් යටතේ අපි කිසිම වෙලාවක ඒ වංචා දූෂණ වලට සම්බන්ධ වෙච්ච, අක්‍රමිකතා වලට සම්බන්ධ වෙච්ච කිසිවෙකුට නීතියෙන් ගැලවෙන්න ඉඩ තියන් නෑ. අපි කිසිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවෙන් නෙමෙයි මේවා කරන්නේ. හැබැයි අපි අකුරටම නීතිය ක්‍රියාත්මක කරලා මේ රටේ ජනතාවට සිදු වෙච්ච අසාධාරණ වලට එරෙහිව අපි නිතිය ක්‍රියාත්මක කරනවා.
සරෝජා පෝල්රාජ් දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>