පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ තරුණයන්ට, තරුණියන්ට, මේ රටේ ජීවත් වෙන්න බැරි හින්දා කීයක් හරි හොයාගන්න පිටරට යන්න උත්සාහ ගනිද්දී, ඒවායින් කරපු දැවැන්ත වංචාවක් දැන් එළිවෙමින් පවතිනවා. අපි රජයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බල කරලා කියනවා, හොර සහතික ගත්ත උදවිය කවුද කියලා හොයන්න, මේ තුළින් රට වෙච්ච හානිය කොපමණද කියලා හොයන්න. ඒ අයට විරුද්ධව වහාම නීතිමය පියවර ගන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>