වනවාසී රාහුල හිමි

ජනාධිපතිතුමා මේ වෙනකොට පරිපූරක ඇස්තමේන්තු දාලා මිනිස්සුන්ට බඩු බෙදන්න පුරුදු වෙලා තිබෙනවා. මේ දවස්වල හාලුත් බෙදනවා, ඔප්පුත් බෙදනවා. ඒගොල්ලන්ගේ බලය රැකගන්න තමයි මේ විදියට ජනතාව අපහසුතාවයට පත් කරන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව තේරුම් ගන්න අවශ්‍යයි මේ ඔක්කෝම හොරු, මේ ඔක්කොම එකටම තමයි කටයුතු කරන්නේ කියලා. එකම න්‍යාය පත්‍රයක් තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ වෙනකොට මිනිස්සුන්ගේ මනස අවුල් වෙලා. 225 ම ජනාධිපතිවරයාත් එක්ක පුටුව රැකගන්න තමයි මේ මහන්සි ගන්නේ.

වනවාසී රාහුල හිමි මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>