පා. ම. නාමල් රාජපක්ෂ

ආර්ථික වශයෙන් දියුණු රටවලත් මෙවැනි අරගල ඇති වෙනවා. අපි පක්ෂයක් විදිහට වැටුණේ නෑ. ජනාධිපතිවරයා ගියා. ඔබ පත් කරපු අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය අපිට නැති වුණා. හැබැයි අපි පාර්ලිමේන්තුවේ ඒ වෙලාවේ කණ්ඩායමක් විදිහට තීන්දු කරලා එවකට ගතයුතු හොඳම තීන්දුව ගත්තා.

පා. ම. නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>