නාමල් රාජපක්ෂ
අමාත්‍යවරු හෝ දේශපාලන සම්බන්ධතාවයක් තියෙන කෙනෙක්ට ජනාධිපති අරමුදලෙන් වියදම් කරා කියනවා වගේම මෙතෙක් කල් ජනාධිපති අරමුදල විසින් උදව් කරපු හැම කෙනාගෙම නාමලේඛන එහෙම නම් සමාජයට මාධ්‍යට එලි කරන්න ඕනේ. ඒ අනුව අපිට බලන්න පුළුවන් අඩු වැඩි වශයෙන් මොකද්ද වෙලා තියෙන්නේ කියන කාරණය.
නාමල් රාජපක්ෂ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>