පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

ඉස්සරහට වැඩ පිළිවෙල තමයි, අධිකරණයෙන් ඒ අවසරය ලැබුණු ගමන්ම නව සභාපතිවරයෙක් පත් කරගෙන, පක්ෂයක් හැටියට තවත් ශක්තිමත් වෙන එක. මේ පක්ෂයේ සභාපතිවරයා ගේම් ගහන එක හංගන්න දෙයක් නැහැ මුළු රටම දන්නවනේ. අපි විශ්වාස කරන්නේ සරත් ෆොන්සේකා මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දෑත් ශක්තිමත් කරා කියන එක. ඒක එතුමාට හොඳ ඇති. නමුත් මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සමගි ජන බලවේගයේ පක්ෂ සභාපති සරත් ෆොන්සේකාගේ ක්‍රියාකලාපය පිළිබඳව දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>