විරෝධතාකරුවන්ගේ අදහස්

අරගලය සම්බන්ධයෙන් අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් එක් මහතෙකු අප හා පවසා සිටියේ තම දෙමව්පියන් මින් පෙර මෙවැනි අරගලයක යෙදුනේ නම් තම ජීවිත මෙලෙස අදුරු නොවන බවත් එය තමන්ගේ දරුවන්ට සිදුනොවීමට වගබලා ගැනීම තම යුතුකම වන බවයි.

විරෝධතාකරු දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>