දිලිත් ජයවීර

අපේ උපාය මාර්ගික වැඩපිළිවෙලෙහි දෙවන සංස්කරණය වඩා ගැඹුරු විද්වත් සංවාදයකට ලක් කරන්නට අද සිට අපි උත්සාහ කරනවා. ඉතිහාසයේ වුනු වැරදි අතර ප්‍රධාන වැරදීමක් තමයි ප්‍රතිපත්ති ප්‍රකාශන කියන එක. ඒ නිසා පුද්ගල කේන්ද්‍රීය නොවුණු, වැඩපිළිවෙලක් මත සකස් වුණු, ජනාධිපතිවරණයකට මුහුණ දීමට අවකාශය සලසා දෙන ලෙස නැවතත් මම සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

දිලිත් ජයවීර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>