නිලුක්ෂ කුමාර

මේ මොහොත වෙද්දී රේගු දෙපාර්තමේන්තුව වැඩවර්ජනයක් කරනවා. අපිට වාර්තා වෙනවා මේ මොහොතේ වරායට ආපු බහාලුම් පන්සීයක්, හයසීයක ප්‍රමාණයක් නිදහස් කරගන්න විදියක් නැතුව තියෙනවා. උත්සව සමයට අවශ්‍ය කරන බොහොමයක් අමුද්‍රව්‍ය ඔය ටැංකි වල තියෙනවා.

මේ ටැංකි නිදහස් කරගන්න ප්‍රමාද වෙද්දි ප්‍රමාද ගාස්තු අය කරගන්නවා. මේ ප්‍රමාද ගාස්තු අපෙන් අය කර ගත්තොත් අපි නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල ඉහළ යනවා. මිල ඉහළ ගියහම රටේ පාරිභෝගිකයාට මේ උත්සව සමයේ මේ බඩු ගන්න වෙන්නේ ඒ ප්‍රමාද ගාස්තුත් ඇතුළත් කරලා අධික මිලකට.

සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංවිධානයේ නිලුක්ෂ කුමාර මාධ්‍ය ඉදිරියේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>