වසන්ත සමරසිංහ

සමහර අය හිතන් ඉන්නවා මාලිමාව, ටිරාන් අලස්ට බයයිද කියලා. ඒ නිසා YouTube වල කතා කරන, සහෝදරවරුන්ට කියන්න ඕනේ, ඔය සහෝදරවරු YouTube එකක් ඉස්සරහා කතා කරාට අපි මේ මහ පාරේ බැහැලා මේ මහ පාරේ ඉඳන් ෆේස් ටු ෆේස් ගේම ඉල්ලපු මිනිස්සු.

වසන්ත සමරසිංහ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>