පිරිපුන් සංවිධානයේ සභාපති

අපි දේශපාලන නායකත්වය සඳහා කටයුතු කරමු කියලා දේශපාලන නායකයින් දැනුවත් කරා. නමුත් දේශපාලන නායකයින් වැඩ කරන්නේ පාර්ලිමේන්තු සිහිනය සැබෑ කර ගැනීම සදහා පමණයි. අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා රට හරියට ගොඩනගන්න. නමුත් මේ සියලු දෙනාට එහෙම රටේ වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යන්න උවමනාවක් නැහැ. අපි එන්නේ හොරු අල්ලන්න නෙවෙයි. හොරකම් කිරීම වැලැක්වීමට. ඒ වගේම මේ රට නැවත නිර්මාණය කරන්න හැකියාව තිබෙන, මේ රට නැවත ගොඩගන්න පුළුවන් අලුත් නායකයෙක් අපි අගෝස්තු පළවෙනිදායින් පස්සේ ඉදිරිපත් කරනවා.

පිරිපුන් සංවිධානයේ සභාපති මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>