අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ ආර්ථික අර්බුදයත් සමඟ ලොකුම අභියෝගයකට රාජ්‍ය සේවකයන් ලක් වන නිසාවෙන්. 2024 අයවැය යෝජනාව තුළින් රු.10000කින් ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට යෝජනා කර ස්ථිර කර තිබෙන බවත් රටේ බදු ආදායම එකතුවීමට පටන් ගන්නේ මාර්තු මාසය අවසානයෙන් පසු නිසා වෙන් අප්‍රේල් මාසයේ සිට ගෙවීමට නියමිත බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>