පා. ම. නාමල් රාජපක්ෂ

එක්සත් ජාතික පක්ෂය දේශපාලනයේ දී තනි පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන මැතිවරණ ව්‍යාපාර මෙහෙයවූවා. අපි නිතරම පැවසුවේ ප්‍රතිපත්තිමය වශයෙන් පක්ෂ සමග සාකච්ඡා කරන්න කියලා. ඒ වගේම ආණ්ඩුව බෙදුවේ අපි නොවෙයි. අපි යුතුකම් දන්න වගකීම් හඳුනගත්තු සහ සන්ධාන දේශපාලනය කරන්න දන්න පිරිසක්. අපි හැමදාම ගනුදෙනු කරේ පක්ෂේ සහ ජනතාව සමග පුද්ගලයෝ සමග නොවෙයි.

පා. ම. නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>