පා.ම.සංජීව එදිරිමාන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පා.ම.සංජීව එදිරිමාන්න මහතා පවසා සිටියේ මෙවර මැතිවරණයේදී තමන් ඇතුළු කණ්ඩායමට දැඩි තරගකාරීත්වයට මුහුණ දීමට සිදුවන බවත් මැතිවරණය ආසන්න වන විට විවිධ දේශපාලන කණ්ඩායම් විවිධාකාරයෙන් සන්ධාන ගතවීම සාමාන්‍ය තත්වයක් බවයි. එසේ සන්ධාන ගතවන දේශපාලන පක්ෂ තුළින් මැතිවරණයට ඇතිවන බලපෑම පුරෝකතනය කරමින් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ඊට මුහුණ දීමට අවශ්‍යය විද්‍යාත්මක වැඩපිළිවෙළකට පැමිණීමට කටයුතු කරන බව මෙතුමා පවසා සිටියේය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>