රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

“රටේ වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි සඳහා කරන ගෙවීම්වල පැයක අගය අසූවෙන් එක සහ විස්සෙන් එක කියන අගයන් මේ රටේ වෛද්‍ය සේවාවේ වටිනාකම වෙනුවෙන් ලබා දුන්න අගය කිරීමක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිතුමාගේ පාර්ශවයත් එක්ක අපි සාකච්ඡා කරා. සෞඛ්‍ය අමාත්‍යතුමාත් එක්ක මේ සම්බන්ධයෙන් අඛණ්ඩව අපි දිගටම සාකච්ඡාවේ රැඳී හිටියා. ආණ්ඩුව පැත්තටත් තිබුණා ගැටලු කිහිපයක්. අපි රටක් විදිහට ඉන්නේ ආර්ථික අර්බුදයක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිශ්චිත නිර්නායකයන් සහ වැඩසටහනක් මත තමයි මේ රට ඉදිරියට ගමන් කරන්නේ. එතකොට ඒ සීමාවන් ගණනාවකුත් තිබුණා.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>