පා.ම. දුමින්ද දිසානායක

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ තමා ද ඇතුළුව සියලුම දේශපාලඥයන් මැතිවරණ ඉලක්ක කරගෙන කටයුතු කළ අතර සමාජ සුබසාධනය උදෙසා කටයුතු නොකළ බවත් වගා කටයුතු සඳහා බීජ, පැළ වැනි දෑ ලබා දීම වෙනුවට එයට වඩාත් සුදුසු වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බවත් පැවසීය. එමෙන්ම බඩ ඉඟුරු ව්‍යාපෘතිය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළහ .

වීඩියෝව නැරැඹීමට >>>>>>>>>>>>>>>>>