බැසිල් රාජපක්ෂ මැතිතුමා

ගරු ජනාධිපතිතුමනි, රජයේ පාර්ශවයක් ලෙස අපි කටයුතු කරන වෙලාවේ ඔබට උදව් කරේ බයකට නෙවෙයි. ඒ වගේම අපි ණයත් නැහැ ,බයත් නැහැ. ඒ වගේම අපේ පක්ෂයේ සභාපතිතුමා අපිව අතහැරලා යද්දිත් අපි තීන්දු කරා මේ රට බේරාගැනීමට හැකියා තියෙන්නේ ඔබතුමාට කියලා.

විශේෂයෙන්ම අවසාන වශයෙන් රත්තරන් හදවතක් තියෙන පුද්ගලයෙක් හැටියට රෝහිතව නම් කරමින් මම අපේ පක්ෂයට ලැබිච්ච ලොකුම දායාදයක් කියලා මේ අවස්ථාවේ සඳහන් කරනවා.

බැසිල් රාජපක්ෂ මැතිතුමා ජනතා හමුවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>