ජෝසෆ් ස්ටාලින් – ලංකා ගුරු සංගම්

රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් වැඩකරන පන්තියේ ඉල්ලීම් ලබා නොදී කප්පම් දීමට සුදානම් වෙනවා. මේ කප්පමටයි, මර්දනයටයි එරෙහිව අපි ක්‍රියාමාර්ග ගන්නවා. මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම්, ගණකාධිකාරී සහ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු යන සියලු දෙනාටම දීමනා වැඩි කරලා දී තිබෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ගේ ඡන්ද ව්‍යාපෘති සදහා ඉඩම් බෙදිලි, ඔප්පු බෙදිලි සහ අස්වැසුම නම් කරලා දීමනා දී තිබෙනවා. නමුත් අපේ ඉල්ලීම් ලබා දීම සදහා පමණක් වැට් වැඩි කරන්න අවශ්‍යය බව පවසනවා. එම නිසා අපි දැඩි තීරණයක සිටිනවා. අපිට අවශ්‍ය අපේ ඉල්ලීම් ලබාදීම පමණයි.

ජෝසෆ් ස්ටාලින් මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>