විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මාධ්‍ය අමතමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ ජන්දය සඳහා වූ අපේක්ෂක ඇප තැම්පතු නැවත දැනුම් දෙනතුරු භාරගෙනීම අත් හිටුවන කැබිනට් නියෝගයක් රජය විසින් නිකුත් කර ඇති බවයි. තව දුරටත් අදහස් දක්වමින් විපක්ෂනායක තුමා පවසා සිටියේ රජය කුමන තත්වයන් යටතේ වුවත් අනිවාර්‍යයෙන්ම මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>