පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
“අදට වසර හයකට පෙර අපි ඒ අත්දුටුවේ පල්ලියට සිදුවුණු ප් රහාරයක් හැටියට නෙවෙයි. සෑම සිද්ධස්ථානයකටම, ශිෂ්ටාචාරවත් සමාජයටම එල්ල වුණු අමානුෂික ප්‍රහාරය ඒ අවස්ථාවේදී විපතට පත් හැමදෙනා වෙනුවෙන්ම අපි මේ මොහොතේ සංසාරික සුවය ස්වර්ග මෝක්ෂ සම්පත් ප්‍රර්ථනා කරමු. තුවාල ලබා අදටත් දුක් වේදනා විඳින හැමදෙනාටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.”
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි මාධ්‍යයට දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>