නාමල් රාජපක්‍ෂ

ආණ්ඩුව පැහැදිලිවම දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ. නීතිපතිවරයා අනුර ප්‍රියදර්ශන යාපාව රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියනකොට එහෙම නැත්තම් යෝෂිතව හිරේ දානකොට නීතිපති දෙපාර්තමේන්තුව හොඳයි. හැබැයි ඒ දෙන්නාට ඇප හම්බවෙනකොට නීතිපති හොඳ නෑ. නාමල් රාජපක්ෂට අධි චෝදනා යනකොට නීතිපති දෙපාර්තමේන්තුව හොඳයි. හැබැයි සාක්කි නෑ කියලා නීතිපති දෙපාර්තමේන්තුවේ සැකකාරයෙක්ව චෝදනාවලින් නිදහස් කළොත්, එතකොට නීතිපති දෙපාර්තමේන්තුව හොඳ නෑ.

නාමල් රාජපක්‍ෂ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>