පා.ම. නාමල් රාජපක්ෂ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ බොරුවෙන් මුලාවෙන් ජනතාව රවට්ටා දේශපාලනය කරන පිරිසක් නොවන බවත් යථාර්ථය ඇත්ත කතා කරමින් දේශපාලනය කරන පිරිසක් බවත් වැරදි අඩුපාඩු වී තිබෙනවා නම් එවා පිළිගෙන එය නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට සූදානම් බවත් ඒ නිසා තම පක්ෂට විරුද්ධව තිබෙන බොරු චෝදනා වලට සැබෑ පිළිතුරු තම පාක්ෂිකයන්ට ලබාදීමේ වගකීම දේශපාලන පක්ෂයක් ලෙස තිබෙන බවත් සහ එය ක්‍රියාත්මක කරන බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>