පොදු ජන පෙරමුණේ සාමාජිකයන්

මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ කොමිසම ගැසට් එක ගහපු විගසම අදාළ අපේක්ෂකයෝ අපිව දැනුවත් කරයි. ඉතින් ඒ අනුව අපේ පක්ෂය ඇතුළෙන් හෝ එන නාමයෝජනා පිළිබඳව අධ්‍යනය කරලා අපිට ගැලපෙන, රටට ගැලපෙන අපේක්ෂකයෙක් අපි තෝරගන්නවා. ඉතින් අපි අපේක්ෂකයෙක් තෝරන්නේ මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න. ජනාධිපතිතුමා පිළිබඳව යම්කිසි පාර්ශවයක් ඉරක් ඇඳගෙන ඉන්නවා. ඒ අය ඉර ඇඳගෙන ඒ අයගේ ගමන යනවා. දැන් අපි තීන්දු ගන්නේ පෞද්ගලිකව නෙමෙයි පක්ෂයක් විදිහට.

පොදු ජන පෙරමුණේ සාමාජිකයන් මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>